පරාජිත පෙම්වතාගේ මල් උයන - Brief Garden Bevis Bawa Beruwala, Sri Lanka
පරාජිත පෙම්වතාගේ මල් උයන - Brief Garden Bevis Bawa Beruwala, Sri Lanka
“බාවා” යන නම ශ්‍රිලංකාවට නුහුරු නමක් නෙවෙයි. ඒ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන ජෙෆ්රි බාවා නිසාය. ජෙෆ්රි බාවා ගේ සොහොයුරු බෙවිස් බාවා ද ජෙෆ්රි බාවා හා සමානවම ගෘහනිර්මාණ ශිල්පයේ අති දක්ෂයෙකි. ජෙෆ්රි බාවා මෙන් රැකියාව විදිහට ගෘහ නිර්මාණ ශිල්පයේ නොයෙදුනද බෙවිස් බවා ගෘහ නිර්මාණ ශිල්පයේ අති දක්ෂයෙක් බවට අදටද පවතින සාක්ෂි තියෙනවා.
එම සාක්ෂිය පිළිබඳ කාථා කරන්න කළින් අපි “බාවා” වරුන්ගේ කථාව දැනගනිමු.
“වරක් ප්‍රංශයේ ධනවත් සංචාරක පිරිසක් රැගත් යාත්‍රාවක් ගාල්ල කොටුව හරහා යාත්‍රා කරමින් තිබිණි. එයින් බැසගත් පිරිසක් නගරයේ සිරි නැරඹූහ. ඒ අතර සුන්දර තරුණියක් ද සිටියා ය. අද මෙන්ම එදා ද ගාලු කොටුවේ සංචාරක වෙළෙන්දෝ සිටියහ. මැණික් මෙන් පෙන්වා ඔවුන් සංචාරකයන්ට වීදුරු බෝල විකිණූහ.අහමදු බාවා නම් නීතිඥ මහතකු අවන්හලක කෝරිඩෝවක වාඩිවී විවේක සුවය විඳිමින් සිටියේය. ඔහු මේ සියල්ල දුටුවේය.මේ සුන්දර තරුණිය ද වීදුරු බෝල මිලදී ගැනීමට සූදානම් වෙද්දී බාවා මහතා එය වළක්වමින් වෙළෙඳුන්ට බැනවැදිනි. තරුණිය හා බාවා මහතාගේ හදවත් බැඳී ගියේ ඒ හඳුනා ගැනීමෙනි.
යාත්‍රාව පිටත්ව යාමට ළං විය. එහෙත් ඔවුනොවුන්ට වෙන්ව යාමට නොහැකි විය. තරුණිය ඔහු සමඟ මෙහි නැවැතුණාය. යාත්‍රාවේ ඥාතීහු දුක්මුසුව ඇගෙන් සමුගෙන ප්‍රංශය බලා යාත්‍රා කළහ. අහමදු බාවා හා එම ප්‍රංශ යුවතියගේ දරුවන් වූයේ විලියම් බෙන්ජමින් හා තවත් අයෙකි. පස්සේ කාලෙක කීර්තිමත් නීතිඥයෙක් වු බෙන්ජමින්ගේ සහ ඔහුගේ බිරිඳ මේතාට දාව උපත ලැබු දරුවන් වූයේ බෙවිස් හා ජෙෆ්රිය.”
ජෙෆ්රි බාවා ගෘහ නිර්මාණ ශිල්පයට උනනදුවක් දැක්වු අතර බෙවිස් බාවා ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල හමුදාවේ මේජර්වරයකු විය.සෝල්බරි සාමිවරයාගේ හා හෙන්රි මුවර් මන්ක් යන ඉංගී්රසි ආණ්ඩුකාරවරයින්ගේ පරිවාර නිලධාරියා ලෙස කටයුතු කළේ ඔහු තුළ වූ තේජවන්ත හා සුවිශේෂි පෙනුම නිසාය.
බෙවිස් බාවා 1929 වසරේදී හමුදා නිලධාරියකු ලෙස හමුදාවට එක්වූවේය. මේ හමුදා සේවය වෙනුවෙන් ඔහු වැටුපක් ද නොගත් බව කියවෙනවා. මොකද ඔහුට ඕනෑ තරම් මුදල් තිබුනු නිසා ඔහු රැකියාවෙන් වැටුප නොගත් හමුදා නිලධාරියෙක් විදිහට ප්‍රසිද්ධයි. ස්වභාවධර්මයේ කිසියම් සැලසුමක් අනුව ඔහු ඉතා උසැති තරුණයකු වීම නිසා ඔහු වඩාත් සුවිශේෂ විය. ඔහු අවුරුදු 12 ක් වයසැති
වෙද්දී අඩි 6 අඟල් 4 ක් උසැති පාසල් දරුවකු විය. අන්තිමේ දී මේ උස යාම ඔහුට ද මහා වදයක් වූයේය.
”අන්න පොල් ගහක් ඇවිදිනවෝ” කොළඹ රාජකීය විද්‍යාලයේ අකුරු කරද්දී පාසල් මිතුරෝ ඔහුට විහිළු තහලු කළේ ඔහුගේ අසාමාන්‍ය උස නිසාය. කෙසේ වුද ඔහු රූපශ්‍රීයෙන් මුල් තැනක සිටියේය.
මේ උස කඩවසම් තරුණයාට දිනක් වංශවත් තරුණියක් මුණ ගැසුනු අතර ඔහු ඇය හා ප්‍රේමයෙන් බැඳී සිටි බව කියවෙනවා. නමුත් හදිසියේම ඇය හැර යාම නිසා සිත් තැවුලට පත් ඔහු හමුදා සේවයෙන් පවා ඉවත් වෙනවා. පසුව හුදකලාව කලාවක් කරගනිමින් අළුත්ගම වත්තට ඇවිල්ලා තියෙන්නේ ජීවිතය අළුතින් පටං ගන්නට බව කියවෙනවා.
මේ අතර ඔහුගේ අසාමාන්‍ය උස හා ගලපා මිනිසුන් කිව් කථාද බොහොමයක් විය.
“බෙවිස්ට කසාද බඳින්න තහනම් කරලා. ඔහු විවාහ වූ කාන්තාවන් දෙදෙනකුම මංගල යහනේ දී මිය ගියාලු. ඔහු අසාමාන්‍ය පුරුෂයෙක් ලු.” මේ සියලු කථා වලින් හිත රිද්දා ගත් බෙවිස් බවා තම පවුලට අයත් බේරුවල කාලවිල ගමේ හොඳම ඉඩම තෝරාගෙන එහි නිවසක් ඉදි කළේය. නිවසක් පමණක් නොව සිය හුදකලාව කලාවෙන් ගෙවා දැමීමට සිතූ ඔහු අපුරු උද්‍යානයක්ද නිර්මාණය කළේය. විවිධ කලා නිර්මාණ රැසක් උද්‍යානයේ තැනින් තැන පිහිටවු බෙවිස් මේ නිර්මාණ විඳිමින් හුදකලාව සතුටක් බවට පත්කර ගන්නට උත්සහ දන්නට ඇති බව ඒ උයනට යන්නෙකුට සිතෙයි.
තම මැදුරේ සහ උද්‍යානයේ සියලු මූර්ති හා චිත්‍ර සියල්ල ඉදිවුණේ මේ සොඳුරු මිනිසා අතිනි. කොයිතරම් මනරම් වුවද ගැහැණු රූප වලට පවා ඔහු වෛර කරන්නට ඇති. මන්ද මෙතරම් මනරම් පරිසරයක් වුවත් එහි දක්නට ඇති එකම ගැහැනු රුව වූයේ තම ආදරණීය මවගේ රුව පමණක් වීමෙන් එය පැහැදිලිය..
කළුතර මතුගම පාරේ අලුත්ගම ලංකාවේ 3 වැනි විශාලතම මල් උයන ලෙස “බ්‍රීෆ් උයන” බිහිවූයේ මේ සුවිසල් මිනිසා තුළ සැඟව සිටි සංවේදී කලාකරුවා විසිනි.
1992 සැප්තැම්බර් 08 වැනි දින බෙවිස් බාවා නම් සුපතළ මේ පරාර්ථකාමී මිනිසා තමන්ගේ කලාකාමී හදවත “බ්‍රීෆ් උයන” ලෙස ඉතිරි කරමින් තම 84 ජීවිතයෙන් සමුගත්තා. මෙරට කෘතහස්ත ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ජෙෆ්රි බාවා නම් එකම සොයුරා ද පසු කලෙක මිය ගියේය. ඔවුන් දෙදෙනාම අවිවාහකව දිවි ගෙවා මිය ගියේ අසහාය නිර්මාණ ශිල්පී පරපුරකට අවසන් තිත තබාය.
පරිසරය හා බැඳී සොබාදහම තුළම තම භෂ්මාවශේෂ තැන්පත් කර තැබීමට ඔහු ආශා කළේය. බ්‍රිෆ් උයනේ සුවිසල් ඇහැල ගසක් යට තම අවසන් භෂ්මාවශේෂ තැන්පත් කිරීමට ඔහු ජීවත්ව සිටියදීම තෝරා ගත්තේය. “බ්‍රිෆ් උයන” තවමත් තම ආදරණීයයාගේ සෙනෙහසේ නාමයෙන් නිහඬවම තම අතු පතර විහිදා පවන් සලන්නේය.
අදට ද “බෙවිස් බාවා “ගේ මන්දිරය හා උද්‍යානය ඔබ වෙනුවෙන් විවෘතව පවතියි.ඔහුගේ හුදකලාව විඳගන්න ඔබටත් එහි යන්න පුළුවන්. කොළඹ ඉදලා හයිවේ එකේ යනවා නම් වැලිපැන්නෙන් එළියට ගිහින් අලුත්ගම දර්ගා නගරය පහුකරලා ගිහිං අළුත්ගම මතුගම යටදොළ පාරෙන් ගිහින් මේ උද්‍යානයට යන්න පුළුවන්.
Article Source -
Facebook :
Google Plus :
Twitter :
Wonder Of Asia | Brief Garden - Bevis Bawa
Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
Join official fan page :-
Android App for Mobile :-
Brief Garden - Bevis Bawa|Sri Lanaka | House and Garden | Pearl And Ivory Travel Vlogs
Brief Garden - Bevis Bawa|Sri Lanaka|House and Garden |Pearl And Ivory Travel Vlogs
Good day Guys,
Today we are introducing a another brandnew video of pearl and ivory travel vlogs,
We visited the bevis brief garden which is a beautiful garden with enriched architectural patterns created decades ago.
This place is located in aluthgama and two hour drive from Colombo.One has to buy a ticket to enter.Its 5$ per person.
Do not forget to vist this place if you visit Srilanka
Enjoy our video and share our experience
Google maps -
Get Social with us
Instagram:
Facebook(ENGLISH):
Facebook(Sinhalese):
YouTube:
Email - pearlandivorylk@gmail.com
AND DON'T FORGET TO LIKE COMMENTS AND SUBSCRIBE!
Lets meet next week with a brand new video.Thanks a lot for tuning in to another video of Pearl and Ivory Travel Vlogs.
Thank you..
Brief Garden, Bentota, Sri Lanka, Westküste
Brief Garden liegt in der Nähe von Kalawila im Hinterland von Alutgama und wurde ab 1929 von dem Landschaftsarchitekten, Künstler, Journalisten und Politiker Bevis Bawa, dem Bruder des vor allem in Sri Lanka berühmten Architekten Geoffrey Bawa geplant und angelegt.
SRI LANKA 2019 - 10 - Brief Garden by Bevis Bawa
Unser Urlaubs-Tagebuch von unserem Besuch in Sri Lanka im Jänner 2019
Brief Garden | Kalutara Bodhiya | Kalutara | One Day Trip | Sri Lanka | #VLOG2.2 | ????????
Brief Garden | Kalutara Bodhiya | Kalutara | One Day Trip | Sri Lanka | #VLOG2.2
Brief Garden
Kalutara town - Brief garden
Fort railway station - Brief Garden
You'll find the Brief Garden 10 kilometres inland from Bentota. A barely controlled riot of a garden out of The Jungle Book, the grounds are a lovely place to get lost. The house, which used to be the home of Bevis Bawa, brother of renowned architect Geoffrey Bawa, has an eclectic range of artwork on display – from homoerotic sculpture to a wonderful mural of Sri Lankan life in the style of Marc Chagall.
Past visitors include Vivien Leigh and Laurence Olivier who stayed here in 1953 during the filming of Elephant Walk.
To get here, follow Mathugama Rd northeast inland from Aluthgama and branch northwest to the village of Dharga Town. From here you will periodically see yellow signs saying ‘Brief’, but as everyone knows this place, it’s easy enough to ask directions. There’s no public transport; a three-wheeler will cost around Rs 1000 return.
Kalutara Bodhiya
Kalutara Bodhiya is a Bodhi tree located in Kalutara, Western Province of Sri Lanka. Situated on the Galle Colombo main road, by the side of Kalu River just south to the Kalutara city, it is believed to be one of the 32 saplings of the Jaya Sri Maha Bodhi in Anuradhapura, Sri Lanka.
Travelling Life
Travel , Eat , Sleep
Repeat !!
#Travelling Life
#briefgarden
#kalutarabodhiya
#kalutarabeach
#srilanka
Brief garden , Benthota , Aluthgama | It's Sri Lanka Travel Guide
Directions -
From Brief Garden, by Bevis Bawa
'The Home & Garden of Bevis Bawa The legendary garden of Bevis Bawa played host to Sir Lawrence Olivier, Vivien Leigh, Agatha Christie and to many more. The Garden at Brief still holds the stamp of his becoming personality. Pass through the tall, statue capped gateway set in the thick bamboo hedge and you enter Bevis’s universe. And then along the jungle perimeter path, through the Japanese garden, across the wide lawns and by the round pond and the water steps. Everywhere in the garden, its creator’s presence is visible. Entrance Fee LKR 2,000/- per person'
Subscribe Us -
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✈️
SUBSCRIBE, LIKE AND SHARE WITH FRIENDS
Take one episode you like and share it on your Facebook or Instagram. The more people who watch our channel, the bigger we get, the more series we can make. This is free too!!!
Visit Our Page :
Brief Garden Aluthgama by Bevis Bawa (All you need to know!) Travel inspiration! (2020)
This video will guide through Brief garden belongs to the Major Bevis William Frederick Bawa who was a Ceylonese planter, soldier and a landscaper. He was also one of the most renowned landscape architects in Sri Lanka
Having started running the (5 acres) family rubber plantation known as the Brief Estate in 1929, he began making a garden and developing the estate bungalow.
After he retired from the Army, be made Brief his home and extended its gardens. As the popularity of Brief Gardens grew, he was commissioned to landscape many Embassies, public buildings and private houses in Colombo.
-----------------------------------------------------------------------------------------------------------------------------
Hello and welcome to travel diaries.
we are a young couple married for eight years now and have a quest for travelling around the world. Our aim is to travel to as much as countries we can and explore the bio diversity, experience the authentic culture, confront the festive celebrations and understand people of each community. And also we want to share our travel experiences with the others who are planning to go to those countries or even just beginning their travel life. Our videos usually cover places and
aspects such as airport, hotels, shopping malls, natural places, cruises, night markets, food streets, cultural shows, safaris, cable car rides, city tours and many more.
Join with us and enjoy our endless travel destinations.
We really hope that you enjoy our content and subscribe to the channel :)
-----------------------------------------------------------------------------------------------------------------------------
#BriefGarden #TravelSriLanka #Traveldiaries
Brief Garden: Sri Lanka, Aluthgama
Brief Garden: Sri Lanka, Aluthgama
BRIEF GARDEN - Chubby's Journeys Ep01
Presenter - Sineth Dushan
Editor - Sineth Dushan
Brief Garden | Aluthgama | Sri Lanka
Brief Garden 10 kilometres inland from Bentota. A barely controlled riot of a garden out of The Jungle Book, the grounds are a lovely place to get lost. The house, which used to be the home of Bevis Bawa, brother of renowned architect Geoffrey Bawa, has an eclectic range of artwork on display – from homoerotic sculpture to a wonderful mural of Sri Lankan life in the style of Marc Chagall.
Lagoon Garden Hotel - Beruwala - Sri Lanka
Book now:
Lagoon Garden Hotel hotel city: Beruwala - Country: Sri Lanka
Address: Lagoon Garden Hotel, Beruwala, Moragalla, Galle Road, Sri Lanka; zip code: 12070
Surrounded by mangrove woods, Lagoon Garden Hotel is situated in Beruwala, Sri Lanka. It houses a seafood restaurant and offers complimentary WiFi access and parking. Guests can arrange activities such as fishing, hiking, cycling and snorkelling.
-- Entouré de forêts de mangrove, le Lagoon Garden Hotel est situé à Beruwala, au Sri Lanka. Il possède un restaurant de fruits de mer et propose une connexion Wi-Fi et un parking gratuits.
-- Das Lagoon Garden Hotel begrüßt Sie inmitten von Mangrovenwäldern in Beruwala auf Sri Lanka. Freuen Sie sich hier auf ein Restaurant, das Ihnen Fisch und Meeresfrüchte serviert. WLAN und Parkmöglichkeiten stehen Ihnen kostenfrei zur Verfügung.
-- Lagoon Garden Hotel ligt op Sri Lanka in Beruwala, te midden van mangrovebossen, en heeft een restaurant, waar vis en schaal- en schelpdieren worden geserveerd. U kunt gratis gebruikmaken van WiFi en het hotel heeft gratis parkeergelegenheid.
-- Lagoon Garden Hotel酒店坐落在斯里兰卡的贝鲁沃勒(Beruwala),四周环绕着红树林。酒店设有海鲜餐厅、免费无线网络连接和停车场。客人可以参加各种活动,如钓鱼、远足、骑自行车和浮潜等。 客房配有空调、衣柜、室内保险箱和带淋浴设施的连接浴室。大型共用露台享有花园的景色,提供室外用餐区。 酒店距离贝鲁沃勒海滩(Beruwala Beach)和Moragalla仅有300米,距离班达拉奈克国际机场(Bandaranaike International...
-- Отель Lagoon Garden расположен среди мангрового леса в городке Берувала на Шри-Ланке. К услугам гостей ресторан, в котором подают блюда из морепродуктов, бесплатный WiFi и парковка.
-- يقع Lagoon Garden Hotel بمدينة Beruwala في سري لانكا، وتحيط به غابات المنغروف. ويحتوي على مطعم للمأكولات البحرية، كما يوفر خدمة واي فاي مجانية مواقف مجانية للسيارات.
--
පෙම්වතියක් නැති දුකට අපුරු මල් උයනක් හදපු ලංකාවේ අමුතු පෙම්වතා -Brief Garden in Sri Lanka
The Brief Garden
Among all the fantastic places to see within easy reach of Kalutara, the Brief Garden always reaches the top for its sheer elegance and unusual beauty.The journey through paddy fields and wilderness, feeling the clear and crispy breeze, will certainly make you feel that you are in a beautiful world full of calm and peace. To get to Brief Garden, you have to pass Mathugama and reach Dharga Town. From there you will see yellow signs saying ‘Brief’, but as everyone knows this place, it’s easy enough to ask directions, even if you miss noticing the signs. There’s no public transport to this place.
Brief Garden in Sri Lanka
Bevis Bawa (26 April 1909 – 18 September 1992) was a Sri Lankan artist. He was also one of the most renowned landscape architects in Sri Lanka. He was the eldest son of Justice Benjamin William Bawa, a wealthy and successful lawyer, of Muslim and English parentage
Brief Garden Vlog
Tour of Brief Garden by Bewis Bawa in Beruwala, Sri Lanka. Took me a year to upload but here it is. Hope you enjoy!
Follow me on Instagram : @hemangi_w
| Music |
Song: Sappheiros - Lights (Vlog No Copyright Music) Music promoted by Vlog No Copyright Music. Video Link:
Support Sappheiros
Sri Lanka 2018 - 09 - Brief Garden by Bewis Bawa
Unser Urlaubs-Tagebuch , Ambalangoda, Sri Lanka, 2018
Seethawaka Wet Zone Botanic Gardens (Avissawella) - Best things to do in Colombo - Travel Guide
The latest addition to the 5 botanical gardens in Sri Lanka, the Seethawaka Wet Zone Botanical Garden in Avissawella was opened to the public towards the latter part of the year 2014. You can access the botanical gardens if you travel along the Puwakpitiya – Thummodara main road while the gardens will be adjacent to the Indikada Mukalana Forest Reserve in Avissawella. The drive from Colombo takes approximately an hour or slightly more.
This wet zone botanical garden covers a land area of 79 acres (32 ha) while the climate is quite cool and temperate. The wet zone plants are well nourished since there is a stream that flows through the garden. The gardens are yet to be expanded to 105 acres in the future.
Opening Hours 7.30 AM – 6.00 PM
Ticketing Hours 7.30 AM – 5.00 pm
Open 365 days
Avissawella Gardens , Things to in Colombo , Travel Guide Sri Lanka , Seethawaka , Sri lanka , Picture.lk
jefri bawa - ලොවම ආනන්දයට පත්කළ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ පියා ජෙෆ්රි බාවා
The Sri Lankan Architect Geoffrey Bawa is now regarded as having been one of the most important and influential Asian architects of the twentieth century. His international standing was confirmed in 2001 when he received the special chairman’s award in the eighth cycle of the Aga Khan Award for Architecture, becoming only the third architect and the first non-Moslem to be so honoured since the award’s inception.
ජෙෆ්රි බාවා යනු ලාංකීය ගෘහනිර්මනශිල්පයට නව අරුතක් එක කල, ලංකාවේ ගෘහනිර්මාන ශිල්පයේ පියා ලෙස සලක අද්විතීය නිර්මාණ කරුවෙකි. ඔහුගේ විශේෂත්වය සහ ඔහු විසින් කරන ලද නිර්මාණවලින් කිහිපයක් ගැනයි ඔබ වෙතට ගෙන එන්නේ. දෙස් විදෙස් සුපතල මේ මහා පුරුෂයා ගැන ඔබගේ අදහසත් අප හා බෙදාගන්නට අමතක කරන්නට එපා.
Nilupul Gardens - Beruwala - Sri Lanka
Book now:
Nilupul Gardens hotel city: Beruwala - Country: Sri Lanka
Address: No119E, 7ht Lane, Moragalla, Beruwala; zip code: 12070
Located in Beruwala, 3.2 km from Bentota River Airport, Nilupul Gardens features a children's playground and views of the garden. Free WiFi is offered and free private parking is available on site.
--
Bawa Brief Garden 2015 Sri Lanka
Ausflug von Bentota / Aluthgama. Fahrzeit 15 Minuten. Weiter Infos aus
Garden Tour Geoffrey Bawa Full View
Lunuganga Estate was the country home of the renowned Sri Lankan architect Geoffrey Bawa. Started in 1947, the garden led Bawa, a lawyer called to the Bar at the Inner Temple in 1940, to decide to become an architect. As he went on to become Sri Lanka's and one of Asia's most prolific and influential architects, the garden at the Lunuganga estate remained his first muse and experimental laboratory for new ideas. He continued to change and experiment with its spaces and structures throughout his life until his final illness in 1998. Left to the Lunuganga Trust on his demise in 2003, the gardens are now open to the public and the buildings on the estate are run as a country house hotel.